tag:blogger.com,1999:blog-4078110580663071867.post8061584718350104685..comments2023-03-09T16:28:52.371+05:30Comments on හැකර්.lk: හැංගිමුත්තො හැංගියෝUnknownnoreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4078110580663071867.post-48963999819133086902011-08-17T09:40:36.581+05:302011-08-17T09:40:36.581+05:30එළකිරි ,, නියමයි වැදගත් ලිපියක් ..එළකිරි ,, නියමයි වැදගත් ලිපියක් ..Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-4078110580663071867.post-31783130694054843732011-01-28T21:01:58.952+05:302011-01-28T21:01:58.952+05:30MatLab වලිනුත් ඔය වගේ වැඩක් කරන්න පුලුවන්. හැබැයි ...MatLab වලිනුත් ඔය වගේ වැඩක් කරන්න පුලුවන්. හැබැයි එකේදි නම් ඉමේජ් එකේ පික්සල් ඩේටා වල LSB වල තමයි message එක සේව් වෙන්නෙ. :)

http://imageprocessingusingmatlab.blogspot.com/2009/08/data-hiding-in-images.html

"අර tineye image search එකේදි එයාලා කරන්නෙත් ඔය meta data දිහෑ බලන එකනෙ."

අප්පා එහෙමද මම හිතුවෙ image registration වගේ image processing සීන් එකක් කියල.Anonymoushttps://www.blogger.com/profile/18160467772885077301noreply@blogger.comtag:blogger.com,1999:blog-4078110580663071867.post-20668582436585380382011-01-28T20:59:32.674+05:302011-01-28T20:59:32.674+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/18160467772885077301noreply@blogger.comtag:blogger.com,1999:blog-4078110580663071867.post-80897151376336122092011-01-28T19:59:42.891+05:302011-01-28T19:59:42.891+05:30ශාකුන්තල, ස්පෑම් වෙලා තිබුනෙ :P
meta data විදිහට ...ශාකුන්තල, ස්පෑම් වෙලා තිබුනෙ :P

meta data විදිහට තමා ඔය ඔක්කොම තියෙන්නෙ. gps data, edited dat etc. අර tineye image search එකේදි එයාලා කරන්නෙත් ඔය meta data දිහෑ බලන එකනෙ.Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-4078110580663071867.post-33823567888045676732011-01-28T19:53:52.919+05:302011-01-28T19:53:52.919+05:30හුටා! මං දාපු දීර්ඝ කමෙන්ට් එක කෝ? O_o
EXIF නෙමෙය...හුටා! මං දාපු දීර්ඝ කමෙන්ට් එක කෝ? O_o

EXIF නෙමෙයි.... වෙනම Comment area එකක් තියෙනවා.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4078110580663071867.post-64992706553748772342011-01-28T18:22:24.721+05:302011-01-28T18:22:24.721+05:30image එකේ EXIF එකේද ඕක හැංගෙන්නෙ එතකොට? >_>image එකේ EXIF එකේද ඕක හැංගෙන්නෙ එතකොට? >_>GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-4078110580663071867.post-66831595583569435212011-01-28T18:05:30.957+05:302011-01-28T18:05:30.957+05:30මම දන්න තරමින් jpg image එකක text data සඳහා වෙන් ක...මම දන්න තරමින් jpg image එකක text data සඳහා වෙන් කළ ඉඩ ප්‍රමාණයක් තියෙනවා (මම හිතන්නෙ මෙය comment area එක විය යුතුයි). Adobe Photohop මෘදුකාංගය නම් jpg එකක් සාමාන්‍ය විධියට save කරන්නෙ මේ ඉඩ කොටසට තඩි XML කේතයකුත් එකතු කරල. Hex editor එකකින් JPG එක විවෘත කළොත් ඒ කොටස බලාගන්න පුළුවන් පැහැදිලිව.

SmushIt වගේ උපයෝගීතාවක් පාවිච්චි කරල මේ text data ඉවත් කරන්න පුළුවන්. මේ කොටස තමා steghide මෘදුකාංගයෙනුත් පාවිච්චි කරන්නෙ. සාමාන්‍ය JPG එකකත්, Smushit මගින් textdata ඉවත් කරන ලද එහිම පිටපතකුත් සර්වසම තත්ව යටතේ මේ ලිපියෙ තියෙන ක්‍රියාකාරකමට භාජනය කළාම ලැබෙන ගොනු එකම ප්‍රමාණයේ.

මෙහි ස්වභාවය අනුව bruteforce ක්‍රමයට පණිවුඩය තෙවැනි පාර්ශ්වයකට ලබාගත හැකි වීමේ සම්භාවිතාවක් ඇති කියා මට හිතෙනවා.

කොහොම වුණත් සරල-සුගම ඕපස්සෝස් ටූල් එකක්...
ලිපිය කියවා රසවින්දා, අළුත් යමක් දැන ගත්තා... :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4078110580663071867.post-2297874973337363942011-01-28T17:24:15.523+05:302011-01-28T17:24:15.523+05:30අප්පට උඩු.. ඔන්න ලවු ලෙටැර් යවන් සිරා ක්‍රමයක් :D ...අප්පට උඩු.. ඔන්න ලවු ලෙටැර් යවන් සිරා ක්‍රමයක් :D :D මැක්සා මැක්සා අන්තරසේ අයියේ :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.com