tag:blogger.com,1999:blog-4078110580663071867.post8135586323798531860..comments2023-03-09T16:28:52.371+05:30Comments on හැකර්.lk: හැකිං ගැන උනන්දු අනික් මල්ලිලා වෙත ආදරයෙන් ලියන වග නම්..Unknownnoreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4078110580663071867.post-85430695578699623872023-02-20T04:09:17.361+05:302023-02-20T04:09:17.361+05:30මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත්...මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6ක් ගත වූ අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා ඇත්තටම මාව රවටා දික්කසාද වීමට උත්සාහ කරමින් සිටි නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවය තුළ මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ මගේ නඩුවට ඔහු මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද, දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +2349037545183 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් ගෙන දේ. සහ පරිපූර්ණ වේ
1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසයlilian nikkyhttps://www.blogger.com/profile/04830910203637732695noreply@blogger.comtag:blogger.com,1999:blog-4078110580663071867.post-15647956163116373792020-10-20T14:32:10.613+05:302020-10-20T14:32:10.613+05:30මට කැනඩාවේ හැකර් කෙනෙක් අවශ්‍යයි, එය මගේ සැමියාට ඔ...මට කැනඩාවේ හැකර් කෙනෙක් අවශ්‍යයි, එය මගේ සැමියාට ඔත්තු බැලීමට උදව් වනු ඇත.
Anonymoushttps://www.blogger.com/profile/09393341655187426877noreply@blogger.comtag:blogger.com,1999:blog-4078110580663071867.post-74039815400263276422018-11-25T21:50:46.740+05:302018-11-25T21:50:46.740+05:30Fb hack krnna dnne kwd.uddwkFb hack krnna dnne kwd.uddwkAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4078110580663071867.post-52835538931453556792017-04-09T22:57:45.864+05:302017-04-09T22:57:45.864+05:30මම හැක් කරන්ට දන්නැ.කියල දිපියවුමම හැක් කරන්ට දන්නැ.කියල දිපියවුChathura Lankanayakehttps://www.blogger.com/profile/03686917696464976307noreply@blogger.comtag:blogger.com,1999:blog-4078110580663071867.post-67885152040264209852017-04-09T22:56:50.331+05:302017-04-09T22:56:50.331+05:30This comment has been removed by the author.Chathura Lankanayakehttps://www.blogger.com/profile/03686917696464976307noreply@blogger.comtag:blogger.com,1999:blog-4078110580663071867.post-80248838042676041292016-09-04T06:30:17.214+05:302016-09-04T06:30:17.214+05:30මෙසේ අදහස් දක්වූ මා පෞද්ගලික පාසලක තොරතුරු තාක්ෂණ ...මෙසේ අදහස් දක්වූ මා පෞද්ගලික පාසලක තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක්මි.Tharindu Rajapaksha(MBCS)https://www.blogger.com/profile/12641274935690084188noreply@blogger.comtag:blogger.com,1999:blog-4078110580663071867.post-54867433372850744612016-09-04T06:27:42.731+05:302016-09-04T06:27:42.731+05:30සහෝදරයා,
ඔය හැකරා මගේ යාළුවෙකු හෝ හිතවතෙකු නොවන බව...සහෝදරයා,
ඔය හැකරා මගේ යාළුවෙකු හෝ හිතවතෙකු නොවන බව ඔබට දැන්වීම මගේ යුතුකමක් ලෙස දකිමි.නීතිය කුමක් වුවත් මා සිතුවේ අදාළ වයස අවු 17 ක සිසුවා එය කළා නම් ඔහු කුමන හෝ අන්දමක දක්ෂතාවයක් තිබිය යුතු බවයි.එසේ දක්ෂතාවයක් තිබුන නම් ඔහුගේ හැකියාව හොද මගකට හැරවීම රටට ප්‍රයෝජනවත් නොවෙවිද?නමුත් සිදුවී ඇත්තේ එය නොවන නිසා ත් එය මම ඉල්ලා ඇස කර ගත යුතු යයි සිතමි.ඔහු කර ඇත්තේ බංගලි team_CC හැකරුන් ගෙන් මුරපද ලබාගෙන තමාගේ IP ගැන වත් නොසිතා පිස්සුවක් නැටීම පමණි.
මීට පෙරද ඔහු හිරු gossip සිතේ එක copy කර තමාගේ ලෙස script විකිණීමට උත්සහ දැරීම බව ඔහුගේ fb account wall එක තුල ඉහල පහල යන විට අවබෝධ විය...ඔහුට දක්ෂකමක් තිබුනෑ නම් එය අගය කොට ඔහු යහ මගට ගත යුතු බව මගේ අදහස වුවත් ඔහුගේ තාක්ෂණික ඥානයේ තරම වැටහුණු නිසා එයද නිෂ්පල යයි සිතමි.
VIsit http://gossip.bonikki.com/ මේ ඔහු විකිණීමට උත්සහ කරන හිරු gossip duplicate site එකයි.අනික නම් ඔහුගේ මට්ටමින් මා ගැන නොසිතන්න.ඔබ සිතන මෙන් මා ඩ ඔහු මෙන් පොඩි එකෙකු නොවන බව තේරුම් ගන්න..මගේ අනන්‍යතාව හෙලිකිරීම අවශ්‍ය නොවූවත් එය අවශ්‍ය නම් ඔබට සොයා ගත හැකි බවද දනිමි.එහෙත් මා ද ඔහුගේ කුලකයට එක් කර කතා කිරීම කළ නොයුතු බව සිතමි.එය ඔබට බාරයි.නමුත් මාගේ මූලික අදහස ලංකාව තුල පරිගණක ක්ෂේස්ත්රයේ දක්ෂයින් තව තවත් බිහිවිය යුතු බවයි.ලෝකයේ තොරතුරු තාක්ෂණ ක්ෂේස්ත්රයේ හෝ ශ්‍රී ලංකාවේ නම ප්‍රචලිත වේවායි පතමි....

මෙසේ අදහස් දක්වූ මා පෞද්ගලික පාසලක Tharindu Rajapaksha(MBCS)https://www.blogger.com/profile/12641274935690084188noreply@blogger.comtag:blogger.com,1999:blog-4078110580663071867.post-89430066751055471922016-09-03T12:42:32.041+05:302016-09-03T12:42:32.041+05:30ස්වයං අධ්‍යනයෙන් දෙයක් ඉගනීම සදහා ප්‍රයෝගිකව යමක...ස්වයං අධ්‍යනයෙන් දෙයක් ඉගනීම සදහා ප්‍රයෝගිකව යමක් කිරීමට කාබාසිනියා කිරීමට කොහෙත්ම උවමනාවක් නැති බව නොතේරෙන උබ ගැන මට සිරාවටම දුකය.

ලංකාව තුල black hat උන් අඩුවීමට හා දක්ශතා මගහැරීමට හේතුව බහුතරයක් අතර මා වැන්නවුන් සිටීම ලෙස නුබ අදහස් කලේ "නීතියට ගරු කරන" පිරිස ගැන යයි සිතමි.
එක්සත් රාජදානියේ ක්‍රෙඩිට් කාඩ් වංචා වෙනුවෙන් මෝස්ට් වෝන්ටඩ් ලයිස්තුවේ අවුරුදු පහකට අදිකකාලයක් අංක එකට සිටියේ ශ්‍රී ලාංකික දමිලයකු වීම උබට අනුව අපි රටක් ලෙස පට්ටෙටම ආඩම්බර වියයුතු කාරනාවකි.
බොලා කියන හැටියට රටක අපරාදකරුවන් සිටීම ආඩම්බර වීමට හේතුවක් වන හැටි මට නොතේරේ. කෙසේ වෙතත් රටක නීතියට ගරුසරුවක් නැති කාලකන්නින් හදන්න සහය නොදීම ගැන ඔය කියන බහුතරය වෙනුවෙන් මම සමාව අයැදිමි.

නව නිර්මාණ වලට අත නොදීම ලංකාන්ඩුවෙන් සිදු නොවන කතාව හැබෑය. එසේ කියා "දක්ශයන්ට අත දෙන්නට කවුරුත් නෑ" කිවීම තනි බයිලාවකි. ආරක්ෂණ සමාජයේ (it security community) හෝ විව්ර්ත ම්රුදුකාංග සමාජයේ සැබෑ ප්‍රශ්ණයක් ඇසුවොත් (පරණ කෑල්ලගෙ ෆේස්බුක්, ඊමේල් හැක් කරන්න ආදී ගොං ආතල් නැතිව) උදව් කරන්නට කෙනෙක් නැතැයි කීම ගේ(gay) ඩෑල් එකක් රූප රැජින තරගයක් බලන්න ගොස් "කෑලි නෑ බං" කියන කතාවකි.

සෝශල් ඉංජිනියරිං මොන මගුලක්ද යයි මහජනයා නොදත් කාලෙක මිට්නික් කල දේ රිවොලූශනරි ය. ක්‍රොස් සයිට් ස්ක්‍රිප්ටිං මාත්ර්කාවක් නොවූ කලක කම්කා කල දේ සිරාවටම ඉම්ප්රෙසිව්ය. අවුරුදු දහ අටකට කලින් ෆෝඩෝ ආතල් එකට කල ප්ටොජෙක්ට් එක අදටත් ඕන එකෙක් නෙට්වර්ක් එකකට මුලින්ම රන් කරන ටූල් එකය. නමුත් උබේ යාලුවා කල දේට පට්ටම ස්ක්රිප්ට්කිඩී ය. "පබ්ලික් එනිමීස්" චිත්‍රපටය නරබා ජෝන් ඩිලංජර් වාගේ වෙන්නට ග්‍රාමීය බැංකුව කැඩූ එකෙකට "අත දී දියුනු කරන්න" කොහෙත්ම හැකියාවක් නැත. පාටියකට තව බෝතලයක්, සැන්ඩි හෝ බයිට් මොනාහරි අරං එන උන් අතර උබේ යාලුවා අත්දෙක වන වන ඇවිත් තරම නොදැන බී හතරපොලේ වමනෙ දැමූ එකෙකි. ඔය වයසේ "හැබෑ වැඩක් කරන" ඕනෑතරම් උන් ලංකාවේ ඉන්න බව උබ උබේ නොදන්නාකමයි.

වියාකරණ එහෙම අවුලට හදිස්සියේ ලියූවත් බ්ලොග් පෝස්ට් එක ලිව්වේ උබට කමෙන්ට් කලාට වඩා හොදට හිතලාය. ඌණ පූර්ණයක් ලිවීමට අවස්තාවක් ලබාදීම ගැණ බොහොමයක්ම ස්තූතිවන්ත වෙමි.

ජයAnonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-4078110580663071867.post-67674922882527884352016-09-03T05:36:39.447+05:302016-09-03T05:36:39.447+05:30බ්ලොග් එකේ අයියා වෙත,
කෙවින් මිට්නික්, සැමී කම්කා ...බ්ලොග් එකේ අයියා වෙත,
කෙවින් මිට්නික්, සැමී කම්කා වැනි හැකර් වරුන්ගේ අතීතය සොයා බලන්න.ඔවුන්ගේ SUCCESS STORIES ගැන කතා කිරීමට පෙර ඔවුන් ගේ UNSUCCESS STORIES සොයා බලන්න.ඔවුන් කොපමණ වසරක් සිරගතවී සිටියාද?නමුත් නැවත නැවතත් කලේ සිරගතවීමට හේතු වූ දේ නොවේද?ස්වයං අධ්‍යනයෙන් යම් දෙයක් ඉගෙනීමට නම් එය ප්‍රයෝගිකව පරීක්ෂා කල යුතු අතර ඒ පිළිබඳව නව්යම අයුරින් සිත බැලිය යුතුයි.ශ්‍රී ලංකාව තුල BLACK hat HACKERS අඩු වීමට හා දක්ෂතා මග හැරී යාමට හේතුව නම් බහුතරයක් අතර ඔබ වන පුද්ගලයින් සිටීමයි.නීතියට පටහැනි බව සත්‍යයකි,නමුත් මේ සේ සිතන තාක් කළ ශ්‍රී ලංකාවෙන් කෙවින් මිට්නික් කෙනෙක් බිහි නොවනු ඇත.අතීතයේ සිට ශ්‍රී ලංකාවී කිසිදු නව නිර්මාණයකට අත දී නොමැති බව නොරහසක්.හොද හෝ නරක දක්ෂයින් ගේ හැකියාවන් යටපත් කිරීම මන්ද බුද්ධිකයින් බිහි කිරීමක් පමණි.SECURITY CONSULTANT කෙනෙක් වශයෙන් ඔබේ අදහස් නිවැරදි , නීතියට අනුවත් එය නිවැරදි,නමුත් සිතන්න ඔබ ඔය සිතන ලෙස හිතුවොත් ලෝකය විනාශ වී යන තෙක් ශ්‍රී ලංකාවෙන් එවන් දක්ෂ මොලකරුවෙකු බිහිවෙවිද ?සිතන්න...මෙවන් BLOG පොස්ට් පල කර ඔබේ අදහස සමාජ ගත කිරීම පෙර මොහොතක් සිතන්න.

Tharindu Rajapaksha(MBCS)https://www.blogger.com/profile/12641274935690084188noreply@blogger.comtag:blogger.com,1999:blog-4078110580663071867.post-3353671878201400402016-09-02T20:11:03.608+05:302016-09-02T20:11:03.608+05:30අවුරුද්දකට පස්සේ පොස්ට් එකක්. මේකත් හැක්වෙලාද මංදා...අවුරුද්දකට පස්සේ පොස්ට් එකක්. මේකත් හැක්වෙලාද මංදා :DGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.com